Monday, May 14, 2012

මට මගේ හිත දෙන්න තිබුණ තැන ආපහු තියන්න....


මේ තරම් හිත රිදෙන්න
මම කල පව කියන්න
මට මගේ හිත දෙන්න
තිබුණ තැන ආපහු තියන්න

ආයෙ අයෙත් නොරිදෙන්න
නොපෙන තැනක වලදාන්න
අවසන් කඳුලත් දෙන්න
මැරි මැරී ජීවත්වෙන්න
  ............  ෴ ..........
   

4 comments:

  1. ඔබ කල එකම පව
    ආදරේ කල බව
    නොවැටහුනිද තව?
    එපා ආයෙත් ඉල්ලන්න ඒ හිත

    ReplyDelete
    Replies
    1. මා කල එකම පව
      ආදරේ කල බව
      නොවැටහුනි මට
      කියනතුරුම නුඹ මට.... ස්තූතියි නිශාන්....

      Delete
  2. කඳුළු ඉල්ලන්න එපා. තමන්ගේ හිත විතරක් ඉල්ලන්න. ඒ හිත අරගෙන තිබ්බ විදිහටම හදාගන්න. ඒක කරන්න පුලුවන් තමන්ට විතරමයි !!!

    ReplyDelete
  3. ඇත්ත මගේ හිත හදාගන්න ඕනි මම විතරමයි..

    ReplyDelete