පුංචි පුංචි සැඩ පහරට
අපි දෙදෙනා හසු වූවත්
වෙන් කරන්න අපි දෙදෙනා
ලෝකයම සැරසූවත්
අපි දෙදෙනා හසු වූවත්
වෙන් කරන්න අපි දෙදෙනා
ලෝකයම සැරසූවත්
හදවත් වල බැදීම ගෙන
සංසාරෙම අරන් යන්න
නුඹෙ උණුහුම තුරුළුකරන්
ඉන්නම් මේ සංසාරෙම
සංසාරෙම අරන් යන්න
නුඹෙ උණුහුම තුරුළුකරන්
ඉන්නම් මේ සංසාරෙම
ආත්මයක් ආත්මයක් ගෙන
මා නුඹ වෙනුවෙන් ඉන්නම්
මා වෙනුවෙන් නුඹ ඇවිදින්
මා නුඹ වෙත අරන් යන්න
මා නුඹ වෙනුවෙන් ඉන්නම්
මා වෙනුවෙන් නුඹ ඇවිදින්
මා නුඹ වෙත අරන් යන්න
සැප සම්පත් නැතිවුනාට
උණුහුම දී තියාගන්න
රත්තරනේ මීට වැඩිය
නුඹ මා ගාවින්ම ඉන්න
උණුහුම දී තියාගන්න
රත්තරනේ මීට වැඩිය
නුඹ මා ගාවින්ම ඉන්න
ආදරේ කරන කෙනා ලඟ ඉන්න කවුදෑ අකමැති !!!
ReplyDeleteඒකනෙ නේද? මම හිතන්නෙ මම අනිත් අයට වඩා කැමතියි කියල
ReplyDelete