Friday, April 27, 2012

තනමි පෙම් කවක් නුඹ වෙනුවෙන්

සිඹිමින් දෙකොපුල
දැවටෙමින් නුඹ තුරුලෙම
විඳගනිමින් ඔය සෙනෙහස
නොමියෙන පෙමක පදවැල  මුලක හිඳ
තනමි පෙම් කවක් නුඹ වෙනුවෙන්
මියෙනතුරාව‍ට පණ මෙන්
රැකගනිමින් නුඹේ ඔය
සප්ත මහා සාගරය මෙන්
ගලායන හදවතේ ආදරය......

2 comments:

  1. ලොවට තහනම් උනත් තමන්ට තහනම් නැත්නම් අවුලක් නැත්තේ ය....

    ReplyDelete
  2. වැඩිහිටියෙක් කියන නිසා පිළිගන්නවා.....

    ReplyDelete