Saturday, April 28, 2012

නුඹයි පණනල මගේ දිවියට....

                                               

                              සිසිල ලැබුනි දිවිය‍ට 
                              පුර හඳ නුඹගෙන් විහිදුවන
                              තුරු මුදුන කිසිදා තනි නොකල
                              මද සුළඟ නුඹයි මේ දිවියට
                              සිසිලක් දැනුනි දෙකොපුලට
                              සිපගත් විට ආදරයෙන් 
                              ගෙන මා තුරුලට
                              මිහිරි මතකයන් ඇත අපට
                              පෙම් විජිතයම හැඩකල
                              අපේ ආදර සෙනෙහස
                              නැතිමුත් ගත ලඟ
                              දැවටි දැවටී ඉන්නට
                              සිතින් සිපගමි දහස්වරක්
                              නුඹයි පණනල මගේ දිවියට  
                                                      ............  ෴ ..........
   

2 comments:

  1. ඔන්න මටත් කියන්න දෙයක් නැති කමෙන්ට් එකක් දාල ඔයා...

    ReplyDelete