Monday, April 30, 2012

ඉකි බිඳින කඳුලක බර.....


නුඹට හොරා නුඹේ සිහිනවල
පෙම් බඳිමින් හැමදාම
මගේ රත්තරනේ නුඹ දන්නේ නෑ
මම හඬපු තරම් ඒ හීනවල
මේ හඬන හිත ආදරෙන් සනසවන්න
පෙරදා සේ මුදු වදනින්
නුඹ එන්නේ නෑ ආයෙත්
හිත හදන්න ඒ හීනවල

හිත ඉකි බිඳින කඳුලක බර
දැනේ නම් නුඹටත් 
                     රත්තරනේ.....

2 comments:

  1. "මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර
    මහත්තයෝ මට දැනෙනවා නුඹෙ සුසුමක තෙත.."

    මේ ශශිකා නිසංසලා මහත්මියගේ ගීයක කෑල්ලක් !!! :)

    ReplyDelete
  2. ඒ සින්දුව හරිම ලස්සනයි...

    ReplyDelete