Monday, April 9, 2012

මම විඳවමි දුක නැතිවනතුරු දිනක නුඹහට....!!!

රිදෙව්වානම් ඔය හිත
සමාවක් නැහැ මෙමට
හිතින්නම් කෙදින රිදවනු කෙලෙස
ආයෙ ආයෙත් ඔය හිත

මහ මෙරක් තරම් දුක
හිත තුලම තෙරපගෙන
නුඹ හිටපු හැටි  එදින
නොදන්නවා නෙමෙයි මම

දුක හිතුනි නම් නුඹට
සමාවක් නැහැ මෙමට
නොදැන මා කල වරදට
මම විඳවමි දුක නැතිවනතුරු
                                   දිනක නුඹහට....!!!

2 comments:

  1. "දුක හිතුනි නම් නුඹට
    සමාවක් නැහැ මෙමට
    නොදැන මා කල වරදට
    මම විඳවමි දුක නැතිවනතුරු
    දිනක නුඹහට....!!!"

    මෙහෙම ආදරයක් ලබන්න ඒ කෙනා මාර පිනක් කරලා තියෙන්නේ !!!

    ReplyDelete
  2. ඔයාටත් එහෙම දැනෙනවනම් ....

    ReplyDelete