Monday, April 9, 2012

රත්තරනේ නුඹයි මගේ ලොව‍....

නුඹේ හදේ රිද්මය
මහදේ සියුම් තැන් අවදි කර
ලොවම සැනකින් අමතකව
ගියාදැයි නොදනී මගෙ හිතට

නුඹ ඇවිත් ලොවක් අරගෙන
සප්ත සයුර වැනි ආදරය මුසුකොට
නහව නහවා හිතම හැඩකර
ජීවිතය ලැබුණා මට නුවුම් ලොවකට

රත්තරනේ නුඹයි මගේ ලොව
ජීවිතයම තව තවත් හැඩකල
මියෙනතුරු දිනක හි‍‍‍‍‍‍‍‍ඳින් හිත ලග
ආදරයෙන් පිරිමඳිමින් තව තවත් හිත

2 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  2. ස්තූතියි ...ලියපු හැම කවියක්ම කියවගෙන යනවා වගේ....

    ReplyDelete