Saturday, January 5, 2013

ආයෙමත් ආදරෙන්.......


මීදුම සිසාරා නැගුණත් රාත්‍රිය
ඔබ මොබ යන නිශාචරයින් හැර
නින්ද නැතිව දුක්විඳින එකම හිත
ඒ මමයි නොදන්නවා වුනත් නුඹ
ආදරෙයි මහ හුඟක් නුඹට.......

විසඳුමක් නැති ප්‍රශ්න අතර 
ගුලිගැහුණු මගේ හිත ළඟට
පිළිසරණක්  නැතිව ලතවුනත්
කඳුල පමණි මගේ පිළිසරණ
එහෙත් ආදරෙයි මම නුඹට.......

හිත නැලෙව්වත් නුඹෙ ආදරය
මා අසරණ බව දැන දැනම
නුඹේ නිහඬ බව හිතට
සැනසුමක් නැතිකලත් හදවත
නින්ද නැතිවුණත් දෙනෙතට
ආදරෙයි මම පණමෙන් නුඹට.......

බ්ොග් එක අතහැර ගියත් පුදුම ආසාවකින් හදපු බ්ොග් එකක් නිසා හිතට දැනුණ පාළුව තනිකම ගැන කියන්න වචන මදි.මාස 2කින් ෝස්ට් එකක් දැම්මෙ නෑ.ඒ නිසාම අළුත් අවුරුද්ේ අළුත් බලාොත්තු ොදි බැදගෙන සිත්තමී යෙමත් ලියන්න ආවා.ොලියපු මාස 2තුල ේල් එේදි හමුවුණ ආදරණීය යාළු හැෝම යෙමත් ලියන්න කියලා දිරිය දුන්න හැෝටම සිත්තමී කෙල්ලචාරය.......

මාව අතහැර ගියපු හැෝම වෙනුවෙන් සිත්තමී සමාව අයදිනවා.....යෙමත් එහෙම ොවන්න වග බලාගන්න සිත්තමී ොන්දු වෙනවා......

 

 

44 comments:

  1. අයේ අපු එකනම් හොදයි. දැන් ඉතින් දිගටම කරගෙන යමු. 27 වෙනිදා ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානේදි සෙට් වෙමු. ඔන්න අනිවා එන්න.

    ReplyDelete
    Replies
    1. ඕහ්.....සිත්තමීත් 27 එන්න බලන් ඉන්නවා.....අපි එහේදි හමුවෙමු ........

      Delete
  2. ආයේ ආපු එක කොච්චර දෙයක්ද..අපි ආසාවෙන් හදා ගත්ත දෙයක් කවදාවත් දාල යන්න හොඳ නෑ...

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ මාව අමතක නොකල සහෝ කෙනෙක් ඔයා නාඩි....ඔයාල හැමෝගෙම ආදරේම තමයි මාව ආයෙමත් මෙහෙට එන්න හිත හැදුවේ....

      Delete
    2. ඔයාටත් ස්තූතියි වකා ආවට මේ පැත්තේ....

      Delete
  3. හොඳා ...අඬන්නැතිව ලියමු බලන්න.

    ReplyDelete
    Replies
    1. අඩන්නෙ නැතිව.....හික්ස් සිත්තමී අඩන්නෙ නෑ දැන්.....

      Delete
  4. ආදරේ නිසා කවියො වෙනවා - ඒ ආදරේ අහිමි උනාම දාර්ශණිකයො වෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යසිත් වචන ටිකට.....

      Delete
  5. Replies
    1. හැමදාම වගේ දගම දග නෝටි තරුවා.....

      Delete
  6. Replies
    1. එනකම් බලන් හිටියට ගොඩක් පින් රෙපා.....කොහේ කොතන හිටියත් කවුරු නැතිවුනත් නැති නොවන එකම ‍සහෝදරකම ඔයයි...

      Delete
  7. එල එල ආයේ කවිත් අරන් අළුත් අවුරුද්දේ ආව එක හොදයි....:)
    ජය වේවා....!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් දිගටම එමු හොදේ.....

      Delete
  8. සිත්තමී නංගි ආයෙත් ආපු එක ගැන නම් ගොඩක්ම සතුටුයි. මම කලිනුත් දවසක කිව්ව වගේ දුක සතුට කියන දෙකම පාලනයකින් යුතු විඳගන්න ඕන ඒකට හොඳ උදව්වක් වෙනව ලියන එක.

    ReplyDelete
    Replies
    1. අළුත් අවුරුද්දෙ තවත් දෙයක් කියල දුන්නා ඔයා....ඔයාල හැමෝම හිත ලග ඉන්නවා...ඒ නිසාමයි මම මේ බ්ලොග් එකට මේ තරම් ආස.....

      Delete
  9. ආයෙමත් එන්න හිතුන එක නම් හොඳයි..එහෙනම් ලියමු බලන්න අපිටත් විඳින්න පුළුවන් දෙයක්...

    සුභ පැතුම් අළුත් අවුරුද්දට...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා හිමා.....

      Delete
  10. කාලෙකින් සිත්තමිව දැක්කේ. ලස්සන නිර්මාන්යකුත් අරන් ඇවිත් තියෙන්නේ. සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....

      Delete
  11. තියෙන ප්‍ර‍ශ්න අමතක වෙන්නත් එක්ක දිගටම ලියන්න නංගි... 2013 ඔබේ ගැටළු වලට විසදුම් ලැබෙන වසර වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා....27 අපි හම්බවෙමුකෝ.....ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  12. අහ්හ්.... නියමයි.දිගටම ලියන්න සිත්තමි...... ඔයාට සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  13. රෙහානි කෙල්ල මොනවම හරි කිව්වනම් නරකද? කොහොම නමුත් සිත්තමී අමතක නොකලට ගොඩක් ස්තූතියි...දි‍ගටම එන්න ආයෙමත්........

    ReplyDelete
  14. අපිට නම් අමතක නෑ... නව වසරට සහ (බ්ලොගයේ) දෙවෙනි ගමනට ආසිරි!!!

    ReplyDelete
  15. ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  16. ලියමු ලියමු.... මාත් මේ මාස තුනකින් බ්ලොග් පැත්තෙ ආවෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකනේ....ගොඩක් දවසකින් කොහොම වෙතත් ආයෙමත් එමු දිගටම අක්කියෝ....

      Delete
  17. ආයෙම ආපු එක කොච්චර දෙයක්ද.. සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. ඕහ්.....රස්ත අයියටත් ඒ කියන්නෙ හැපී.....

      Delete
  18. අහ් අපි තාම මෙහෙ එනවා.. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ඕහ් දිනේෂ්....සතුටුයි ආවට මේ පැත්තේ....දිගටමු එමු මේ පැත්තේ......

      Delete
  19. සිත්තමී කාලෙකට පස්සෙ...එහෙනම් දිගටම ලියමුකො. :)

    ReplyDelete
    Replies
    1. ලියනවා දිගටම ලියනවා....ආයෙනම් යන්නෙ නෑ......

      Delete
  20. එහෙනම් ආයෙත් පටන් ගමු.. අළුත් අවුරුද්දේ අළුත් විදියට.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.....අළුත් බලාපොරොත්තු එක්ක....

      Delete
  21. මම දැන සිටිමි.. මම දැන සිටිමි.. ඔබ අයේ කොටන වග.. ජයවේවා..

    ReplyDelete
    Replies
    1. දේශකයා.....දැන සිටියෙමි දැන සිටියෙමි සිත්තමී අමතක නොවන වග නුඹට............

      Delete
  22. සිත්තමි වෙනස් වෙලා. වෙනස් වීමත් එක්කම ආයේ ලියන්න ආපු එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන ලෝකේ සිත්තමී වෙනස් නොවුනොත් හරි නෑනේ මධූ අයියේ....ඔයා එනකම් තමයි සිත්තමී බලන් හිටියේ.....

      Delete
    2. ඒකනේ. හැමදේම වෙනස් වෙනවා. කාළය ගත වෙනවා. පරණ දේවල් මත්තේ නැහෙන්න අපට ඒ හැටි කාලයක් එන් නෑ. ඒ නිසා ඉදිරියට මුහුණ දෙන්ඩ තියෙන්නේ. :)
      ජය පතනවා !

      Delete