හාකෝ හාකෝ :D
දවසක ඔයාටත් මේ වගේ කවි ලියවේවි නිශාන් (මම කිව්වෙ ඔයාගෙ නමට කාගෙ හරි අතින් කියලා)ඔන්න එදාට හාකෝ කියල බැරිවෙයි
ඔහොම හිතපු කාලයක් තිබ්බා. එත් බ්ලොග් ලියලා බ්ලොග් කියවලා ඒ පාලුව නැති කර ගත්තා. :)
සැබැවින්නම් ගොඩාක් දුර වුණත් හිත ලගින්නම් ආදරේ ළගමයි...නමුත් වෙලාවකට ආදරේ කලත් මට පාළුයි...මමත් ඒ හැම පාළුවම මකා ගන්නෙ බ්ලොග් ලියල කියවල...
හිත ගත්ත කෙනා තරම් වෙන කව්රුත් වටින්නෙ නැහැනෙ නෙ නේද!
අම්මෝ ඔව් ගිමන් ඒ මගේ ජීවිතේ මගෙ පණ....
ඇත්ත අනු..එයාට තරම් වෙන කාටත් ආදරෙ කරන්නත් බෑ..එයාගෙන් ලැබුන ආදරෙ වෙන කාගෙන්වත් විදින්නත් බෑ...
ඒ ආදරේ මහමෙරක් වගේ...නිෂ්...
හිතට දැනුන කවියක්. ලස්සනයි නංගි :))යන එන මගතොට මල් තිබුනත් කොතරම්ඒ මල් කිසිවකනුඹේ සුවද නෑ...කොතරම් පිරිසක් වටේම හිටියත්ඔබ නැති පාළුව මකා ගන්න බෑ.
රෙපාටත් මොනව හරි වෙලා වගේ නේ?....හා හාකෝ ඔහොම යන්
හරි ලස්සන කවියක් අක්කියෝ... ඔයා හරිම අපුරුවට කවිය ලියලා තියෙනවා...""පාටින් හැඩවුණු මල් කුමටද සුවදක් නැති නම් පිපිලා...එළියක් නොමැති තරු දහසක් කුමටද තිබුනත් අහසේ පිරිලා...වෙන කවුරුවත් මොකටද ඔය හිත ඇත මගේ හද දිනලා...ඔබගෙන් ලැබෙන සෙනෙහේ පමණයි ඇත්තේ හොදටම දැනිලා...""
ඔය බලන්නකෝ ලස්සන පද තියෙනවනේ ඔයාලටත්...
ඔයාගේ පද තරම් ලස්සන නෑ, අක්කියෝ..මමත් ඔයාගෙන් තමයි පුරුදු වෙන්නේ...
හිත ගිය තැන මාලිගවලු නේ ;)අපි වැඩිපුරම ආදරේ කරන මිනිස්සු නැති නොකරගන්න අපි වැඩ කලොත් අවුලක් වෙන්නේ නෑ නේද?
ඇත්ත මඩයා...කථාවනම් සම්පූර්ණ ඇත්ත...
ඔබ නැති මේ රැයට පුර සඳ එළිය කුමටදඑබ නැති මේ බිමට නලමුදු සුවඳ කුමටද- නන්දා මාලිනී-
ලියවෙන්නෙම සින්දු වලට ලගින් යන පදද මන්දා? ස්තූතියි ඔබට
//කොතරම් අය ආදරේ කලත් මටඔබමෙන් ආදරෙ ලැබෙන්නෙ නෑ......// අවශ්‍ය දේ නොලබෙද්දී මෙහෙම හා,ඔටම හිතෙනවා.
ඇත්ත අසරණයා....ආදරේ කොච්චර ලැබුණත් හිතට දැනෙන්නෙම මදි කියලා...
නවාතැන් පොල ඔබයි ඔබගේ සිනාවයි....ජීවිතේ දිගු වන්දනා ගමනේ...ඔයාගෙ කවි පෙළ කියවපුවහම නන්දා මාලිනියගේ මා ඉතා ප්‍රිය කරන ඒ පදවැල මට මතක් වුනේ...ජීවිතය නම් තාවකාලික නවැතැනේ අපි හැමෝම සදාකාලික ආදරයක් සොයන්නෝ නොවෙද ?
ලස්සන අර්ථකතනයක් ඇත්තමට හිතට හරියට වැදුණා... ජීවිතය නම් තාවකාලික නවැතැනේ අපි හැමෝම සදාකාලික ආදරයක් සොයන්නෝ නොවෙද ?
නුඹ සුවඳ මන බඳිනසුපුෂ්පිත මලක් සඳඉපල් වී ගඳ ගසන කසල බිම නොවෙද මම??මුදු මලක් හිමි වේදමට එසඳ,මා වැනිම දුබල වූලපටි බිම් මලක් මිස....???ලස්සන කවියක් සිත්තමි.අදමයි මේ පැත්තේ ආවේ.දිගටම එනවා ඔන්න.
පිළිගන්නවා සිත්තමට ආදරෙන් ඔයාව...ස්තූතියි ප්‍රමුදි...මම ආසයි ඔයා ලියපු ටිකටත් ඒ පද ටික හරිම වෙනස් හිතන්න දෙයක් තියෙනවා.ඔයාමනම් ලිව්වේ ඇත්තටම සුපිරි....
හ්ම්ම් ලස්සනයි මමත් ඉස්සර කවි පොතක්ම ලිව්වා.. පස්සේ අම්මා ඒක පුච්චලා වැරදීමකින්..
අපරාදෙ...කවියෙ උපත මටත් මගෙ අම්මා...එයාට ලස්සනට කවි ලියන්න පුළුවන් පුංචි කාලෙ අම්මගෙ කවි මම හරියට කියවනවා..පද බදින්න ඉගන ගත්තනම් ඒ අම්මගෙන්...තැන තැන කොල කෑලිවල මමත් කවි ලියනවා.ලියන මේසෙ මේස රෙද්දෙ බිත්තිය මගේ කැටපත් පවුරු තමයි.. වෙලාවකට මගේ කවි අම්මට හරි කරදරයක්...
//.. කොතරම් අය ආදරේ කලත් මටඔබමෙන් ආදරෙ ලැබෙන්නෙ නෑ......//අද නම් මට එක වෙන්න බැරිවුනා..මම අන්තිමයා වෙලානේ...හැමදාම වගේ ඉතින් අක්කිගේ කවිය නම් මට සුපර්..ලස්සනයි ගොඩක්....
හේ හේ... :D
හැමදාම එකවෙන්නත් බෑනෙ නංගෝ...මම හිතන්නෙ නෑ ඔයා අන්තිමය වෙයි කියලත්...බ්ලොග් එකේ අන්තිමය වුනත් මගේ හදවතේ ඔයා ඉන්න තැන ඔයා දන්නවනේ නංගි පැට්ටෝ
හිතෙනවා...දැනෙනවා...ඒත් ලියාගන්න බෑ...
දැනෙන හිතෙන දේ කොහොම හරි වචන වලට පෙරළුවනම් හරිනෙ තරුවා...
ආදර සයුරේ ගිලිලා.......වගේ..!
ගිලිලදත් අහනවා....කොච්චර ගිලිලද කියනවනම් ගිලිල මැරෙන්න හදන්නේ.... හි හි හී
හ්ම්ම්ම්
චචනයක් කිව්වනම් මොකද ආ.....
හරිම ලස්සනයි යාලු..ඔයාගේ බ්ලොග් එකත් ලස්සනයි! :)
ස්තූතියි හිරු කෙල්ලේ...
මම මේ කල්පනා කරන්නේ කොහොමද මට ඔයාගේ බ්ලොග් ඒක මිස් උනේ කියල..කමක් නැහැ..අද හරි හම්බුනානේ..බලල එන්නම්කෝ ඔයාගේ අනිත් පෝස්ට් එහෙමත් ..ජය! :)
ඕහ්...අනිවා අනිවා...දිගටම එන්නකෝ...
හාකෝ හාකෝ :D
ReplyDeleteදවසක ඔයාටත් මේ වගේ කවි ලියවේවි නිශාන් (මම කිව්වෙ ඔයාගෙ නමට කාගෙ හරි අතින් කියලා)ඔන්න එදාට හාකෝ කියල බැරිවෙයි
Deleteඔහොම හිතපු කාලයක් තිබ්බා. එත් බ්ලොග් ලියලා බ්ලොග් කියවලා ඒ පාලුව නැති කර ගත්තා. :)
ReplyDeleteසැබැවින්නම් ගොඩාක් දුර වුණත් හිත ලගින්නම් ආදරේ ළගමයි...නමුත් වෙලාවකට ආදරේ කලත් මට පාළුයි...මමත් ඒ හැම පාළුවම මකා ගන්නෙ බ්ලොග් ලියල කියවල...
Deleteහිත ගත්ත කෙනා තරම් වෙන කව්රුත් වටින්නෙ නැහැනෙ නෙ නේද!
ReplyDeleteඅම්මෝ ඔව් ගිමන් ඒ මගේ ජීවිතේ මගෙ පණ....
Deleteඇත්ත අනු..එයාට තරම් වෙන කාටත් ආදරෙ කරන්නත් බෑ..එයාගෙන් ලැබුන ආදරෙ වෙන කාගෙන්වත් විදින්නත් බෑ...
ReplyDeleteඒ ආදරේ මහමෙරක් වගේ...නිෂ්...
Deleteහිතට දැනුන කවියක්. ලස්සනයි නංගි :))
ReplyDeleteයන එන මගතොට
මල් තිබුනත් කොතරම්
ඒ මල් කිසිවක
නුඹේ සුවද නෑ...
කොතරම් පිරිසක් වටේම හිටියත්
ඔබ නැති පාළුව මකා ගන්න බෑ.
රෙපාටත් මොනව හරි වෙලා වගේ නේ?....හා හාකෝ ඔහොම යන්
Deleteහරි ලස්සන කවියක් අක්කියෝ... ඔයා හරිම අපුරුවට කවිය ලියලා තියෙනවා...
ReplyDelete""පාටින් හැඩවුණු මල් කුමටද සුවදක් නැති නම් පිපිලා...
එළියක් නොමැති තරු දහසක් කුමටද තිබුනත් අහසේ පිරිලා...
වෙන කවුරුවත් මොකටද ඔය හිත ඇත මගේ හද දිනලා...
ඔබගෙන් ලැබෙන සෙනෙහේ පමණයි ඇත්තේ හොදටම දැනිලා...""
ඔය බලන්නකෝ ලස්සන පද තියෙනවනේ ඔයාලටත්...
Deleteඔයාගේ පද තරම් ලස්සන නෑ, අක්කියෝ..මමත් ඔයාගෙන් තමයි පුරුදු වෙන්නේ...
Deleteහිත ගිය තැන මාලිගවලු නේ ;)
ReplyDeleteඅපි වැඩිපුරම ආදරේ කරන මිනිස්සු නැති නොකරගන්න අපි වැඩ කලොත් අවුලක් වෙන්නේ නෑ නේද?
ඇත්ත මඩයා...කථාවනම් සම්පූර්ණ ඇත්ත...
Deleteඔබ නැති මේ රැයට
ReplyDeleteපුර සඳ එළිය කුමටද
එබ නැති මේ බිමට
නලමුදු සුවඳ කුමටද
- නන්දා මාලිනී-
ලියවෙන්නෙම සින්දු වලට ලගින් යන පදද මන්දා? ස්තූතියි ඔබට
Delete//කොතරම් අය ආදරේ කලත් මට
ReplyDeleteඔබමෙන් ආදරෙ ලැබෙන්නෙ නෑ......// අවශ්‍ය දේ නොලබෙද්දී මෙහෙම හා,ඔටම හිතෙනවා.
ඇත්ත අසරණයා....ආදරේ කොච්චර ලැබුණත් හිතට දැනෙන්නෙම මදි කියලා...
Deleteනවාතැන් පොල ඔබයි ඔබගේ සිනාවයි....
ReplyDeleteජීවිතේ දිගු වන්දනා ගමනේ...
ඔයාගෙ කවි පෙළ කියවපුවහම නන්දා මාලිනියගේ මා ඉතා ප්‍රිය කරන ඒ පදවැල මට මතක් වුනේ...ජීවිතය නම් තාවකාලික නවැතැනේ අපි හැමෝම සදාකාලික ආදරයක් සොයන්නෝ නොවෙද ?
ලස්සන අර්ථකතනයක් ඇත්තමට හිතට හරියට වැදුණා...
ReplyDeleteජීවිතය නම් තාවකාලික නවැතැනේ අපි හැමෝම
සදාකාලික ආදරයක් සොයන්නෝ නොවෙද ?
නුඹ සුවඳ මන බඳින
ReplyDeleteසුපුෂ්පිත මලක් සඳ
ඉපල් වී ගඳ ගසන
කසල බිම නොවෙද මම??
මුදු මලක් හිමි වේද
මට එසඳ,
මා වැනිම දුබල වූ
ලපටි බිම් මලක් මිස....???
ලස්සන කවියක් සිත්තමි.අදමයි මේ පැත්තේ ආවේ.දිගටම එනවා ඔන්න.
පිළිගන්නවා සිත්තමට ආදරෙන් ඔයාව...ස්තූතියි ප්‍රමුදි...මම ආසයි ඔයා ලියපු ටිකටත් ඒ පද ටික හරිම වෙනස් හිතන්න දෙයක් තියෙනවා.ඔයාමනම් ලිව්වේ ඇත්තටම සුපිරි....
Deleteහ්ම්ම් ලස්සනයි මමත් ඉස්සර කවි පොතක්ම ලිව්වා.. පස්සේ අම්මා ඒක පුච්චලා වැරදීමකින්..
ReplyDeleteඅපරාදෙ...කවියෙ උපත මටත් මගෙ අම්මා...එයාට ලස්සනට කවි ලියන්න පුළුවන් පුංචි කාලෙ අම්මගෙ කවි මම හරියට කියවනවා..
Deleteපද බදින්න ඉගන ගත්තනම් ඒ අම්මගෙන්...තැන තැන කොල කෑලිවල මමත් කවි ලියනවා.ලියන මේසෙ මේස රෙද්දෙ බිත්තිය මගේ කැටපත් පවුරු තමයි..
වෙලාවකට මගේ කවි අම්මට හරි කරදරයක්...
//.. කොතරම් අය ආදරේ කලත් මට
ReplyDeleteඔබමෙන් ආදරෙ ලැබෙන්නෙ නෑ......//
අද නම් මට එක වෙන්න බැරිවුනා..මම අන්තිමයා වෙලානේ...
හැමදාම වගේ ඉතින් අක්කිගේ කවිය නම් මට සුපර්..ලස්සනයි ගොඩක්....
හේ හේ... :D
Deleteහැමදාම එකවෙන්නත් බෑනෙ නංගෝ...මම හිතන්නෙ නෑ ඔයා අන්තිමය වෙයි කියලත්...
ReplyDeleteබ්ලොග් එකේ අන්තිමය වුනත් මගේ හදවතේ ඔයා ඉන්න තැන ඔයා දන්නවනේ නංගි පැට්ටෝ
හිතෙනවා...දැනෙනවා...ඒත් ලියාගන්න බෑ...
ReplyDeleteදැනෙන හිතෙන දේ කොහොම හරි වචන වලට පෙරළුවනම් හරිනෙ තරුවා...
Deleteආදර සයුරේ ගිලිලා.......වගේ..!
ReplyDeleteගිලිලදත් අහනවා....කොච්චර ගිලිලද කියනවනම් ගිලිල මැරෙන්න හදන්නේ.... හි හි හී
Deleteහ්ම්ම්ම්
ReplyDeleteචචනයක් කිව්වනම් මොකද ආ.....
ReplyDeleteහරිම ලස්සනයි යාලු..ඔයාගේ බ්ලොග් එකත් ලස්සනයි! :)
ReplyDeleteස්තූතියි හිරු කෙල්ලේ...
Deleteමම මේ කල්පනා කරන්නේ කොහොමද මට ඔයාගේ බ්ලොග් ඒක මිස් උනේ කියල..කමක් නැහැ..අද හරි හම්බුනානේ..බලල එන්නම්කෝ ඔයාගේ අනිත් පෝස්ට් එහෙමත් ..ජය! :)
ReplyDeleteඕහ්...අනිවා අනිවා...දිගටම එන්නකෝ...
Delete