Friday, September 7, 2012

ඔබ පැතුවා සේ ඔබට නිවන්සුව ලැබේවා........

යාළුවනේ ඔයාලට කොහොමද......

සිත්තමී තාම ආවෙ නම් නෑ. තව ටික දවසකින් එනවා එකපිට එක ප්‍රශ්න පණ වගේ ආදරෙන් සිත්තමී බලාගත්ත සිත්තමීගේ අච්චි අම්මා අද උදෑසන අන්තරා වුණා.දුක නැතුවම නෙමෙයි නමුත් සිත්තමී දුක් වෙන්නෙ නෑ. ඒ සිත්තමී ආච්චි අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ අවසාන වෙනකම් කල නිසා සිත්තමීට දුක නෑ. නමුත් ‍කියන්න බැරිතරම් හිතට පාලුවක් දැනෙනවා. ඉදිරියටත් ඒ පාලුව හිතට දැනේවි. සිත්තමී මේ ටික ලියන්නෙ සිත්තමී අච්චි අම්ම වෙනුවෙන් සිත්තමීගේ අතින් Death banner එක හදාගන්න ආපු වෙලාවෙ ආච්චි අම්ම වෙනුවෙන් කවියක්වත් ලියවෙන්නෙ නෑ. බැනර් එක හැදුවෙත් අත වෙවුල වෙවුල සිහිනෙන්වත් බැනර් එක හදන්න වෙයි කියල හිතුණෙ නෑ......

  මගේ ආච්චි අම්මේ මම ඔයාට ගොඩක් ආදරෙයි....ඔයා කියන්න වගේ මම ඔයාගෙ පණ වගේම ඔයත් මට මගේ පණ වගේ

           
අමාමහ නිවන් සුව 
            ඔබ පැතුවා සේ ඔබට ලැබේවා........




විටෙක අඩුපාඩු ඇති නමුත් අද හරිවැරදි බලන්නවත් හිතට පණක් නැති නිසා මම මේ බැනර් එක ප්‍රින්ට් කලා........විටෙක මම අතින් නිමවුණ කැතම බැනර් එක මේක වෙන්න ඇති......

26 comments:

  1. අත්තම්මට නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  2. හ්ම්ම් සිත්තමිගේ ආදරණිය ආච්චි අම්මාට එයා ප්‍රාර්ථනා කරපු විදියටම අමාමහ නිවන් සුවයම ලැබේවා !!!!

    ReplyDelete
  3. දුක්බර ආරංචියක්!
    මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ. අපි කොච්චර උත්සාහ කලත් අපි ආදරේ කරන කාටවත් සදහටම නතර වෙන්න බැහැනෙ.
    ආච්චි අම්මට නිවන් සුව ලැබේවා කියල ප්‍රර්ථනා කරමු!

    ReplyDelete
  4. ආතම්මට නිවන්සුව ලැබේවා....!!!

    ReplyDelete
  5. අපි ආදරය කරන හැමෝම කවද හරි අපිව දාලා යනවා. ජීවීතේ යථාර්ථය ඒකයි. අපිට ඒක වෙනස් කරන්න බැහැ.
    ආච්චි අම්මට නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
  6. ආච්චම්මට නිවන්සුව ලැබේවා!!!!!!!!!!

    ReplyDelete
  7. හපොයි දෙයියනේ... මෙහෙම දෙයක් උනාම කාටද මේ වගේ දෙයක් කරන්න සිහියක් පතක් තියෙන්නේ.... මං නං වෙනා කාට හරි පවරනවා.... ඇත්තමයි...

    ආච්චි අම්මට සංසාර ගමන කෙටි වී නිවන් සුව ලැබේවා.....!!!

    ReplyDelete
  8. අත්තම්මට නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  9. ආච්චම්මට නිවන්සුව ලැබේවා!!!!!

    ReplyDelete
  10. ආත්තම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  11. අත්තම්මාට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
  12. අත්තම්මට නිවන් සුව පතමි.

    ReplyDelete
  13. සිත්තමීගේ ආදරණීය අත්තම්මාට නිවන් සුව පතමි.....

    ReplyDelete
  14. අත්තම්මා නැතිවීමේ දුක මට තේරෙනවා . අත්තම්මාට නිවන් සුව පතනව !!!

    ReplyDelete
  15. සිරාගෙ කිරි අම්මා හෙවත් මිත්තනිය දෙව්ලොව ගියෙත් ළගදි නිසා ඔය වේදනාවෙ අරුමය ගැන මම හොදටම දන්නවා..

    අත්තම්මා නමින් අමා මහ නිවනේ දොරටු විවර වේවා !

    ReplyDelete
  16. අත්තම්මට නිවන් සුව !

    ReplyDelete
  17. ආත්තම්මාට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  18. Oyala hamotama gdak pin ....mage aththammata niwansuwa pathuwata...

    ReplyDelete
  19. නිවනෙන් නිවී සැනහෙන්න හැකි වේවා

    ReplyDelete
  20. අත්තම්මට නිවන් සුව පතනවා...

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා මගේ සිත්තමට ඔබව ආදරෙන් ආයෙමත් එන්න මේ පැත්තට

      Delete
  21. සිත්තමීගේ අත්තම්මාට නිචන් සුව පතනවා!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  22. සිත්තමිගේ අත්තම්මාට අමා මහා නිවන් සුව අත්වේවා!

    ReplyDelete