යාළුවනේ ඔයාලට කොහොමද......
සිත්තමී තාම ආවෙ නම් නෑ. තව ටික දවසකින් එනවා එකපිට එක ප්‍රශ්න පණ වගේ ආදරෙන් සිත්තමී බලාගත්ත සිත්තමීගේ අච්චි අම්මා අද උදෑසන අන්තරා වුණා.දුක නැතුවම නෙමෙයි නමුත් සිත්තමී දුක් වෙන්නෙ නෑ. ඒ සිත්තමී ආච්චි අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ අවසාන වෙනකම් කල නිසා සිත්තමීට දුක නෑ. නමුත් කියන්න බැරිතරම් හිතට පාලුවක් දැනෙනවා. ඉදිරියටත් ඒ පාලුව හිතට දැනේවි. සිත්තමී මේ ටික ලියන්නෙ සිත්තමී අච්චි අම්ම වෙනුවෙන් සිත්තමීගේ අතින් Death banner එක හදාගන්න ආපු වෙලාවෙ ආච්චි අම්ම වෙනුවෙන් කවියක්වත් ලියවෙන්නෙ නෑ. බැනර් එක හැදුවෙත් අත වෙවුල වෙවුල සිහිනෙන්වත් බැනර් එක හදන්න වෙයි කියල හිතුණෙ නෑ......
මගේ ආච්චි අම්මේ මම ඔයාට ගොඩක් ආදරෙයි....ඔයා කියන්න වගේ මම ඔයාගෙ පණ වගේම ඔයත් මට මගේ පණ වගේ
අමාමහ නිවන් සුව
ඔබ පැතුවා සේ ඔබට ලැබේවා........
විටෙක අඩුපාඩු ඇති නමුත් අද හරිවැරදි බලන්නවත් හිතට පණක් නැති නිසා මම මේ බැනර් එක ප්‍රින්ට් කලා........විටෙක මම අතින් නිමවුණ කැතම බැනර් එක මේක වෙන්න ඇති......
අත්තම්මට නිවන් සුව ලැබේවා !!
ReplyDeletekiyanna deyak therenne na...
Deleteහ්ම්ම් සිත්තමිගේ ආදරණිය ආච්චි අම්මාට එයා ප්‍රාර්ථනා කරපු විදියටම අමාමහ නිවන් සුවයම ලැබේවා !!!!
ReplyDeleteදුක්බර ආරංචියක්!
ReplyDeleteමොනවා කියන්නද කියල හිතා ගන්න බෑ. අපි කොච්චර උත්සාහ කලත් අපි ආදරේ කරන කාටවත් සදහටම නතර වෙන්න බැහැනෙ.
ආච්චි අම්මට නිවන් සුව ලැබේවා කියල ප්‍රර්ථනා කරමු!
ආතම්මට නිවන්සුව ලැබේවා....!!!
ReplyDeleteඅපි ආදරය කරන හැමෝම කවද හරි අපිව දාලා යනවා. ජීවීතේ යථාර්ථය ඒකයි. අපිට ඒක වෙනස් කරන්න බැහැ.
ReplyDeleteආච්චි අම්මට නිවන් සුව ලැබේවා!!!
ආච්චම්මට නිවන්සුව ලැබේවා!!!!!!!!!!
ReplyDeleteහපොයි දෙයියනේ... මෙහෙම දෙයක් උනාම කාටද මේ වගේ දෙයක් කරන්න සිහියක් පතක් තියෙන්නේ.... මං නං වෙනා කාට හරි පවරනවා.... ඇත්තමයි...
ReplyDeleteආච්චි අම්මට සංසාර ගමන කෙටි වී නිවන් සුව ලැබේවා.....!!!
අත්තම්මට නිවන් සුව ලැබේවා !!
ReplyDeleteආච්චම්මට නිවන්සුව ලැබේවා!!!!!
ReplyDeleteආත්තම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteඅත්තම්මාට නිවන් සුව ලැබේවා !
ReplyDeleteඅත්තම්මට නිවන් සුව පතමි.
ReplyDeleteසිත්තමීගේ ආදරණීය අත්තම්මාට නිවන් සුව පතමි.....
ReplyDeleteනිවන් සුව පතමි..!!
ReplyDeleteඅත්තම්මා නැතිවීමේ දුක මට තේරෙනවා . අත්තම්මාට නිවන් සුව පතනව !!!
ReplyDeleteසිරාගෙ කිරි අම්මා හෙවත් මිත්තනිය දෙව්ලොව ගියෙත් ළගදි නිසා ඔය වේදනාවෙ අරුමය ගැන මම හොදටම දන්නවා..
ReplyDeleteඅත්තම්මා නමින් අමා මහ නිවනේ දොරටු විවර වේවා !
අත්තම්මට නිවන් සුව !
ReplyDeleteආත්තම්මාට නිවන් සුව ලැබේවා.
ReplyDeleteOyala hamotama gdak pin ....mage aththammata niwansuwa pathuwata...
ReplyDeleteනිවනෙන් නිවී සැනහෙන්න හැකි වේවා
ReplyDeletegodak pin ....mage aththammata niwansuwa pathuwata...
Deleteඅත්තම්මට නිවන් සුව පතනවා...
ReplyDeleteපිළිගන්නවා මගේ සිත්තමට ඔබව ආදරෙන් ආයෙමත් එන්න මේ පැත්තට
Deleteසිත්තමීගේ අත්තම්මාට නිචන් සුව පතනවා!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සිත්තමිගේ අත්තම්මාට අමා මහා නිවන් සුව අත්වේවා!
ReplyDelete