දුරුත්තේ සීතල
ගුලිකරන් සිතට
තනිකම ආපු විගස
මතකෙට නැගුනෙ නුඹව
පසුගිය දුරුතුමස
මීඳුම බිඳගෙන
අප හමුවුණා
ආදරෙන් සිප වැළඳගෙන....
සීතලක් නැහැ ගතට
උණුසුමෙන් පිරුණු නුඹ
පපුතුරේ හොවාගෙන
අනාගතය හා අපගැන
අනේ නුඹ පැවසුවා මට
නොදැන මා තනිවන වග
ගුලි වුණා තවතවත් ගතට
දෝරෙ ගලමින් ආදරය
මීදුම පහවුණා
ආදරේ උණුසුමට.....
නුඹ නොමැත අප හමු වූ තැන
මා පමණකි අද එතෙන
හීතලය එදාටත් වැඩිය අද
නුඹේ උණුසුම සොයනවා මම
නුඹ නොසිටියත් අද එතෙන......
කවි සිතුවිල්ල ලස්සනයි !
ReplyDeleteආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නේ නෑ ..
දුක කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ..
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නෑ...
හිනහා වෙවී හිනහ වෙවී කල් ගෙවන්න බෑ
ඔයා ඔය උනුසුමක් ගැන කිව්වම මට මතක් උනේ ඔන්න ඔය ගීය !!!!
//දුරුත්තේ සීතල
ReplyDeleteගුලිකරන් සිතට
තනිකම ආපු විගස
මතකෙට නැගුනෙ නුඹව//
තනිකමයි සීතයි අතර
සිත්තම් වුණ ලස්සන සිතුවිල්ලක්.. :)
මතක් වුන සින්දුවනම් නියමයි මධු අයියේ..
ReplyDeleteරිප්ලයි කරන්න හරි අමාරැයි ඩොන්ගල් එකෙන් හරිම ස්ලෝ හැමෝගෙම පෝසට් බලනවා කමෙන්ට් දාන්න බැරියෝ..ඩොන්ගල් යූස් කරන පළමු වතාව නිසා මට මෙක මහ ඇනයක්...සමාවනු මැනවි මා හට මා යහළුවනි..
" නුඹ නොමැත අප හමු වූ තැන
ReplyDeleteමා පමණකි අද එතෙන"
එමමයි....එසේමයි.....
මොනවද එමමයි එසේමයි නාඩි..
Deleteඅයි හේට් ලව්ස්ටෝරී..
ReplyDeleteayi a abaya...adare labanna kauda akamathi
Delete//නුඹේ උණුසුම සොයනවා මම
ReplyDeleteනුඹ නොසිටියත් අද එතෙන......//
හ්ම්ම්....මොනෝ කරන්නද...නුඹ නැහැ අද මා සමඟ
binarige hithata wadila wage a pada tika...
Deleteකාලෙකින් දැක්කේ
ReplyDeleteආයෙත් ලස්සන සිතුවිල්ලක් අනුවෝ :)
nishan kollath me paththata awe kalekin wage kawadawath nathuwa anuwo parak dala ekanam hithata waduna
Deleteහරිම ලස්සන හැඟීම්බර සිතිවිල්ලක් සිත්තමී
ReplyDeletepiligannawa mage siththamata lihini kelle..ayemath enna me paththata harida lihiniye
Deleteලස්සනයි...
ReplyDeletesthuthee yalu ....
Deleteදැනෙද්දි සීතල
ReplyDeleteවෙනදටත් වැඩියෙන් මට
නුඹ ලගක නෑ
ආදරෙන් තුරුළුවෙන්න..
එදා ඒ ලද පහස
හිත හොයද්දි අද වැඩියෙන්ම
නුඹ අහිමි උනේ මට
ඇයිද නොදනිමි මම තවම...
godak dawasakin dineshgen kawiyak dakke pilithuru kawi liyanna sinhala na. lassanayi pada tika.
Deleteලස්සනම ලස්සනයි අක්කෝ :) අද ඉඳං ඉන්නවද දිගටම හ්ම්ම් :)
ReplyDeletemama thama awe na kelle ikmanin enawa
Deleteමෙන්න සිත්තමී ඇවිල්ලා!! :)
ReplyDeleteහැමදාමත් වගේ කවිය නියමයි! දැන් ඉතිං දිගටම එනව නේද?
ekmanin enawa ayiye...sthuthee oyatath
Deleteමම අදයි මේ පැත්තේ අහම්බෙන් ආවේ....:)
ReplyDeleteහ්ම්ම්..හිතට දැනෙන ලස්සන කවි ටිකක් යාලු..දිගටම කියවන්න එන්නම් හොදේ..:)
ජයෙන් ජය..!!!
piligannawa mage siththamata oyawa ....digatama enna yalu...
Deleteහ්ම්...ලස්සනයි...
ReplyDeletesthuthee taruwa...
Deleteආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළගයි
ReplyDeleteආයෙත් දවසක අප හමුවන්නට පෙර පින් මදිද සිතෙයි...
දුක හිතෙනවා...ප්‍රේමයේ විප්‍රයෝගය විදපු එකා තමයි දන්නෙ කොච්චර රසද කියලා.
ekanam aththa ayiye....sirama sinduwak oyata mathak wela thiyenne
Deleteබොන්න හිතෙනවා අප්පා.....!!
ReplyDeleteayi hithanne bonna appa...
Deleteමේ වගේ කවි කියවනකොට හිතෙන්නේ සමුගැනීම් සදාකාලිකද කියලා.
ReplyDeleteකවිය නම් ඉතාමත් ලස්සනට ලියල තියෙනවා. ඒතුල ඇති රිද්මයත් කවියටම ගැලපෙනවා.
sthuthee obata mawa thawa kawiyakata dirimath karanawata...
Deleteසිත්තමි ආයේ ඇවිත් වගේ නේ :)
ReplyDeleteලස්සන පද ටික
ශෝකාන්තයක් නොවුනානම්තව හොදයි
ekmanin enawa madaya thawa poddak innako...
Deleteහෆොයි දෙන්න වෙන් වෙලාද?පද වැල නම් එල...
ReplyDeleteekane wenwelane rehaniye....Sthutee oyatath
Deleteලස්සන සිතුවිල්ලක් සිත්තමී.. :)
ReplyDeletepiligannawa mage siththamata obawa....ayemath enna me paththata...
Deleteහ්ම්ම්...
ReplyDeleteනුඹේ උණුසුම සොයනවා මම
නුඹ නොසිටියත් අද එතෙන......
sithatama danila wage a pada tika....
Deleteගොඩ දවසකින් ආවේ හරිම ලස්සනයි අනු...
ReplyDelete