tag:blogger.com,1999:blog-2119710883953440913.post950045871242716753..comments2023-05-21T14:20:19.854+05:30Comments on .: දෙනෙතට මට නින්ද දෙන්න......සිත්තමීhttp://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-2119710883953440913.post-56591683927206491072012-06-21T16:52:18.122+05:302012-06-21T16:52:18.122+05:30මේ ගැන මොකුත්ම අදහස් එන්නේ නැත්තේ ඒ කියපු දෙකම නිස...මේ ගැන මොකුත්ම අදහස් එන්නේ නැත්තේ ඒ කියපු දෙකම නිසා තමා :(අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-40615797579718464692012-06-21T09:07:38.914+05:302012-06-21T09:07:38.914+05:30බ්ලොග් අවකාශයේ ආදරණීය හිරු....ආදරයෙන් පිළිගන්නවා ම...බ්ලොග් අවකාශයේ ආදරණීය හිරු....ආදරයෙන් පිළිගන්නවා මගේ සිත්තමට..
ස්තූතියි යාළු...ආයෙමත් මේ පැත්තෙ එන්නකෝ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-87360737098874117252012-06-21T00:50:34.115+05:302012-06-21T00:50:34.115+05:30Lassanai Yaluu..:)Lassanai Yaluu..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-9549421768427980782012-06-20T15:58:13.098+05:302012-06-20T15:58:13.098+05:30නෑ නෑ නුවන් ආදරේ සතුටු හිතෙන තැන් අනන්තවත් තියෙනවා...නෑ නෑ නුවන් ආදරේ සතුටු හිතෙන තැන් අනන්තවත් තියෙනවා...ඒ ගැන කවි ලියවෙනව අඩුයි ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-12045188482901512022012-06-20T15:44:17.354+05:302012-06-20T15:44:17.354+05:30ආදරයේ සතුටු හිතෙන පති ඇත්තෙම නැද්ද මන්ද!:-/
පද ගැල...ආදරයේ සතුටු හිතෙන පති ඇත්තෙම නැද්ද මන්ද!:-/
පද ගැලපීම නම් එල:)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-83569356476242508402012-06-20T13:43:23.131+05:302012-06-20T13:43:23.131+05:30සිරා කියල සිරාම කථාවක්....හරි කෙනෙක් බලලා ඇම දාන්න...සිරා කියල සිරාම කථාවක්....හරි කෙනෙක් බලලා ඇම දාන්න සිරා දැම්මෙත් මේ න්යායමද?සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-68809902527872798322012-06-20T13:24:09.666+05:302012-06-20T13:24:09.666+05:30යන කෙනාට යන්න කියන්න... එපා නිසානෙ ගියෙ... ඇයි සැල...යන කෙනාට යන්න කියන්න... එපා නිසානෙ ගියෙ... ඇයි සැලෙන්නෙ...මූදෙ මාලුන් ගොඩාක් ඇතේ..... හරි කෙනෙක් බලලා ඇම දාන්න..... ජය වේවා!සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-24718396904825282502012-06-20T09:38:44.664+05:302012-06-20T09:38:44.664+05:30කවියකින්වත් වචන කලානම් හොදයි නංගෝ...කවියකින්වත් වචන කලානම් හොදයි නංගෝ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-88324579571407230472012-06-20T09:37:35.271+05:302012-06-20T09:37:35.271+05:30ආදරයක් දැනෙද්දි නින්දක් තියෙනවද කියල හොදට දිනේෂ් ද...ආදරයක් දැනෙද්දි නින්දක් තියෙනවද කියල හොදට දිනේෂ් දන්නවානේ මේ දවස්වල ඒනිසා ආදරයක් නැතිවෙද්දි නම් නින්දක් නෑ කියල මම දන්නවා...

ඔව් නම අනූ...(න+උපමා) අනුපමා....සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-77404302757097194292012-06-20T09:34:30.124+05:302012-06-20T09:34:30.124+05:30ප්රශ්න 3ක් අහල මම අමාරුවෙ දැම්මා නේද අක්කියෝ...
...ප්රශ්න 3ක් අහල මම අමාරුවෙ දැම්මා නේද අක්කියෝ...

1. මම අතහරිනවා ඊළග ප්රශ්නයට යනවා..
2. ඒකත් ටිකක් අමාරුයි උපකාරක අවස්ථාවක්වත් නැද්ද? එහෙනම් ඊළග
3. ඒක ඔක්කොටම වැඩිය අමාරුයි මම තරගෙන් ඉවත් වෙනවා...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-16631896256095334142012-06-20T09:31:01.383+05:302012-06-20T09:31:01.383+05:30සිත්තමීට මෙහෙම අත්දැකීම් නැත්නම් මෙහෙම ලියවෙන්නෙ න...සිත්තමීට මෙහෙම අත්දැකීම් නැත්නම් මෙහෙම ලියවෙන්නෙ නෑනෙ මධූ අයියේ..

අමතක කරන්න හදන මතක සේරම ටික මතක් වෙන්නෙම නිදා ගන්ඩ ගියහම
එතකොට ඉතින් නිදා ගන්නවා බොරු!

සිත්තමීට විතරක් නෙමෙයි මධූ අයියටත් අත්දැකීම් තියෙන පාටයි..මේ වචන ටිකෙන් කියවුනේ ඒවගේ දෙයක්...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-71441700641000296982012-06-20T09:28:14.703+05:302012-06-20T09:28:14.703+05:30හ්ම් ඔය තියෙන්නේ ලස්සන පද? ලියමුකෝ ඔය පද ටිකක් දාල...හ්ම් ඔය තියෙන්නේ ලස්සන පද? ලියමුකෝ ඔය පද ටිකක් දාල ලස්සන කවියක්..හැම හිතකම ලස්සන පද තියෙනවා එකතු කරන්නෙ නැතිකමට කවි ලියවෙන්නෙ නෑ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-59840318816415509382012-06-20T09:26:14.518+05:302012-06-20T09:26:14.518+05:30හි හි හී ආදර අදෝනා...ආදරේ කරපු නිසාද ආදරේ නොකරපු න...හි හි හී ආදර අදෝනා...ආදරේ කරපු නිසාද ආදරේ නොකරපු නිසාද කියල හිතාගන්න බෑ...කොහොම නමුත් පද ගැලපිල්ල බැලුවනේ ඒ ඇති....සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-14874420616038903072012-06-20T09:24:27.862+05:302012-06-20T09:24:27.862+05:30ඔව් ඔයා ඇවිත් නෑ....සාදරෙන් පිළිගන්නවා කනියා ඔයාවත...ඔව් ඔයා ඇවිත් නෑ....සාදරෙන් පිළිගන්නවා කනියා ඔයාවත්...එහෙනම් දිගටම එන්නකෝ මේ පැත්තෙ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-67162811204992259872012-06-20T09:23:14.413+05:302012-06-20T09:23:14.413+05:30මමත් දැක්කෙ නෑ යාළුවා ඒ වැරැද්ද කවිය හොදට බලලා...ද...මමත් දැක්කෙ නෑ යාළුවා ඒ වැරැද්ද කවිය හොදට බලලා...දවල්ට කොහොමත් නින්ද යන්නෙ නෑනේ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-90361056921928069192012-06-20T09:21:31.684+05:302012-06-20T09:21:31.684+05:30තව හිනා වෙනවත් එක්ක...තව හිනා වෙනවත් එක්ක...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-12348026945087027742012-06-20T09:03:17.713+05:302012-06-20T09:03:17.713+05:30//..ගියා වගේ යළි නොයෙන්න
දෙනෙතට මට නින්ද දෙන්න..//...//..ගියා වගේ යළි නොයෙන්න
දෙනෙතට මට නින්ද දෙන්න..//

කියන්න දේවල් එමටයි අක්කියෝ..ඒත් වචන තමයි නැත්තේ..කවිය නම් ලස්සනයි....සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-29430018453192550772012-06-20T01:28:41.169+05:302012-06-20T01:28:41.169+05:30" දෙනෙතට මට නින්ද දෙන්න "
ඒත් ආදරයක් ද..." දෙනෙතට මට නින්ද දෙන්න "

ඒත් ආදරයක් දැනෙද්දියි ආදරයක් නැති වෙද්දියි දෙනෙතට නින්දක් තියෙනවද? ලස්සනයි කවිපෙල..

එහෙනම් යාළුවගේ නමත් අනූ.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-31337769256321251092012-06-19T22:11:41.204+05:302012-06-19T22:11:41.204+05:30ඇහි පිය යට කවුද ඉන්නේ....????
එයා යන්නම යන්න ගියාට...ඇහි පිය යට කවුද ඉන්නේ....????
එයා යන්නම යන්න ගියාට කමක් නැද්ද??
ආයෙ ගෙන්න ගන්න් ඕනෑ උනොත් හෙම??දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-52087053603354544752012-06-19T20:24:47.519+05:302012-06-19T20:24:47.519+05:30අපි ඔය අමතක කරන්න හදන මතක සේරම ටික මතක් වෙන්නෙම නි...අපි ඔය අමතක කරන්න හදන මතක සේරම ටික මතක් වෙන්නෙම නිදා ගන්ඩ ගියහම !
එතකොට ඉතින් නිදා ගන්නවා බොරු !
සිත්තමිට මෙහෙම අත්දැකීම් නම් ඇති නෙහ් ???සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-67579298381851362812012-06-19T19:52:31.940+05:302012-06-19T19:52:31.940+05:30ගියා වගේ යළි නොයෙන්න
දෙනෙතට මට නින්ද දෙන්න....
ම්...ගියා වගේ යළි නොයෙන්න
දෙනෙතට මට නින්ද දෙන්න....

ම්ම්ම්ම්ම්ම්ම්ම්

ගියා වගේ නැවත එන්න
මගේ දෙනෙතට එළිය දෙන්න....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-19541071459521959052012-06-19T18:42:37.945+05:302012-06-19T18:42:37.945+05:30අදහස මොනවා උනත් පද ගැලපිල්ල නම් එල. (Y) මම ඔය ආදර ...අදහස මොනවා උනත් පද ගැලපිල්ල නම් එල. (Y) මම ඔය ආදර අදෝනා ගැන නම් මොකුත්ම කියන්න යන්නේ නෑ. සොරි වේවා .......අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-2079402821500648612012-06-19T18:24:59.200+05:302012-06-19T18:24:59.200+05:30මට මමතක විදියට කලින් මම මේ පැත්තේ ඇවිත් නෑ ලියාගන...මට මමතක විදියට කලින් මම මේ පැත්තේ ඇවිත් නෑ ලියාගන යන්න ඉස්සරහටත් එන්නම්කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-49926015932777312032012-06-19T18:03:23.091+05:302012-06-19T18:03:23.091+05:30//ලොව නිදනා නිසල රැයේ
සිව් මසකින් නිසා (( නිදා)) න...//ලොව නිදනා නිසල රැයේ
සිව් මසකින් නිසා (( නිදා)) නොගෙන
සුසුම් හෙළනවා හැම රැය
නුඹෙ මතකය යවා ගන්න// ...අප්පේ..! එහෙනං.. දවල්ට තමා නිදාගන්න වෙන්නෙ...!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-15954917637252895972012-06-19T18:00:05.815+05:302012-06-19T18:00:05.815+05:30හි හිහි හිනිෂ්..https://www.blogger.com/profile/11620576905959856779noreply@blogger.com