tag:blogger.com,1999:blog-2119710883953440913.post4453508951970199273..comments2023-05-21T14:20:19.854+05:30Comments on .: නොමියෙන පෙමක්සිත්තමීhttp://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2119710883953440913.post-70010650775782366252012-06-25T09:22:19.826+05:302012-06-25T09:22:19.826+05:30එහෙම කථාවක්නම් තියෙනවා මධූ අයියේ නමුත් ආදරේනම් බඩග...එහෙම කථාවක්නම් තියෙනවා මධූ අයියේ නමුත් ආදරේනම් බඩගින්නෙ මැරුණත් ආදරේනම් ආදරෙයි කියලයි මට හිතෙන්නෙසිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-2345763743972082692012-06-24T08:12:21.175+05:302012-06-24T08:12:21.175+05:30මේ කතාව කියවගෙන යනකොට මම්, මගේ ජීවිතයේ අවුරුදු තුන...මේ කතාව කියවගෙන යනකොට මම්, මගේ ජීවිතයේ අවුරුදු තුනක් ආපස්සට ගියා. ඒ යන ගමන් මම් ආදරේ කරපු කෙනාවත් මතක් උනා. ඇත්තටම ආදරේ කරන්න ඕන හිතට වදින්නම. ඒත් කවදාහරි එයාට දුකක් විඳින්න උනොත්... ???

ආදරේ විතරක්ම මදී තිබිලා... ආදරේ කරන කෙනාව සතුටින් තියන්න ක්‍රම වේදයකුත් තියෙන්න ඕනා. කතාවටත් කියනවා බඩ ගින්න ඉස්සරහ දොරෙන් එනකොට ආදරේ පස්ස දොරෙන් පැනලා යනවා ය කියලා.

කතාව ඇත්ත ද ? මට අම් හිතුනේ ඇත්ත කියලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-67932569337398360962012-05-04T11:10:57.735+05:302012-05-04T11:10:57.735+05:30අමතක වෙලා ගිය ලස්සන සින්දුවක් නංගා...බොහොම ස්තූතිය...අමතක වෙලා ගිය ලස්සන සින්දුවක් නංගා...බොහොම ස්තූතියි ඇවිත් යන්න එන්නකෝ පුලුවන් වෙලාවට....සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-41126824074855694992012-05-03T19:09:36.288+05:302012-05-03T19:09:36.288+05:30අදුරු ලලා සෙංකඩගල වැස්සේ..
දියදහරා පාටයි දේදුන්නේ....අදුරු ලලා සෙංකඩගල වැස්සේ..
දියදහරා පාටයි දේදුන්නේ..
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ..

ඒ සින්දුව මතක් වුණා.ලස්සන ලියවිල්ලක් අක්කේ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-8157899464706908282012-05-03T10:10:35.520+05:302012-05-03T10:10:35.520+05:30ස්තූතියි නුවන්..දිගටම එන්නකෝ එහෙනම් මේ පැත්තටස්තූතියි නුවන්..දිගටම එන්නකෝ එහෙනම් මේ පැත්තටසිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-79150575274754753802012-05-02T21:45:05.386+05:302012-05-02T21:45:05.386+05:30වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් කියල කියනව...වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් කියල කියනවනේ!:)
ලස්සනට ලියල තියෙනව,දිගටම එන්නම්කෝ මේ පැත්තටනුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-84083054237803429852012-05-02T16:52:12.691+05:302012-05-02T16:52:12.691+05:30ස්තූතියි සිතූ..... ඔයාට
බොහොම ස්තූතියි....ස්තූතියි සිතූ..... ඔයාට

බොහොම ස්තූතියි....සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-2119710883953440913.post-21961101831007007602012-05-02T16:47:56.149+05:302012-05-02T16:47:56.149+05:30//..වෙන් වෙලා ගිය ඔයා වගේම ඔයා නැතිව තනිවුණ මම ගොඩ...//..වෙන් වෙලා ගිය ඔයා වගේම ඔයා නැතිව තනිවුණ මම ගොඩක් අසරණයි...//

හුගක් හුගක් ලස්සනයි.කියා ගන්න බෑ ඔය වචන වල ලස්සන ඒ තරමටම ලස්සනයි.හිතට ගොඩක් දැනෙනවා.තවත් ලස්සනට ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.com